දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කරනවා – ජනපති

අපේ රට සැමදා ජයග‍්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බවත්, මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (28) පෙරවරුවේ කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි උපදේශක ශ‍්‍රවණාගාරයේ පැවති මහවැලි ඉංජිනේරු සංගමයේ 30 වෙනි වාර්ෂික සම්මේලනයට … Continue reading දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කරනවා – ජනපති